කොවිඩ් ආසාදිතයින් ගණන 1540ක් දක්වා ඉහළ යයි

Share

කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1540ක් දක්වා ඉහළ ගොස් ඇත.

සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 754 ක්.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 776ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර කොවිඩ්-19 ආසාදනය වී මෙරට මිය ගිය පුද්ගලයින් ගණන 10කි.

Read more

Local News