මෝදර දී හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත නවලෝක ක්‍රීඩාංගණය අසළදී හෙරොයින් ග්‍රෑම් 68යි මිලි ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මෝදර පොලිස් වසමේ නිලධාරින් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31ක් වු සේදවත්ත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෝදර පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News