සුවය ලැබු සමස්ථ නාවික හමුදා සාමාජිකයින් ගණන 388ක්

Share

කොවිඩ් නයින්ටීන් ආසාදනය වු තවත් නාවික හමුදා සාමාජිකයින් 7 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

 

ඒ අනුව සුව වූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 388ක් දක්වා ඉහල ගොස් ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

Read more

Local News