තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1566ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අතරින් තිදෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි අය වන අතර දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශ සඳහන් කළේය.
Share

Read more