සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 411ක්

Share

තවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් හය දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 411ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන ‍1635 දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News