තවත් කොරෝනා ආසාදිතයින් 13ක් සුවය ලබා පිටව යයි

Share

තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස්ව ඇත.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 836ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1683කි.

තවත් රෝගීන් 836 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

Read more

Local News