මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1710ක් දක්වා ඉහළට

Share

අද(30) සවස 5.50 වන විට කොරෝනා ආසාදිතයින් 18 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1710 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News