සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 891ක්

Share

තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස්ව ඇත.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 891ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට කොඩ්ඩ්-19 හේතුවෙන් මරණ 11ක් වාර්තා වී ඇත.

Read more

Local News