සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 941ක් දක්වා ඉහළට

Share

අද(07) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 941ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ(06)කොවිඩ් නයින්ටීන් රෝගය වැළදුනු තවත් පුද්ගලයින් දහතුන් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1814 දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News