තවත් නාවික හමුදා සාමාජිකයින් 35 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව නාවික හමුදාව පවසයි.
ඒ අනුව පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්ගේ ගණන 488 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 368 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්රතිකාර ලබයි.
කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදනය වූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 856 කි.



