මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1821ක් දක්වා ඉහළට

Share

අද(07) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1821 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 941 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට පුද්ගලයින් 869 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

Read more

Local News