අද(08) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 990 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් – 19 ආසාදිතව සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 34 දෙනෙකු සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 522 දක්වා ඉහළ ගොස් තිබේ.



