ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියැදුරන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ මෙම වර්ජනය මේ වනවිට අවසන් කර තිබේ. ඒ දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.