අද (12) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 46 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1196 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1877 දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ (11) දිනයේ හඳුනා ගත් ආසාදිතයින් අට දෙනාම නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.



