සංචාරක ක්ෂේත්‍රය යළි නඟාසිටුවීමට කඩිනම් පියවර

Share

සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීමට අදාලව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වු බවත් එම ක්ෂේත්‍රය යථ‌ා තත්වයට පත් කිරිම වෙනුවෙන් සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ, කොවිඩි 19 වසංගත තත්වය හේතුවෙන් සංචාරක හා හෝටල් ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටළු සහ එම ක්ෂේත්‍රය යළි යථා තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේදීය.

Read more

Local News