ජනපති කොමිසමෙන් රෝහිත බෝගොල්ලාගමට සිතාසි

Share

රෝහිත බෝගොල්ලාගම මහතාට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

 

ලබන 23 වනදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම්දී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රෝහිත බෝගොල්ලාගම මහතා විසින් තමන් දේශපාලන පලිගැනීමකට ලක්වූ බව පවසමින් ජනපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා මෙම කැඳවිම සිදුකර තිබේ.

Read more

Local News