සිව්වන වසරේ විභාග සඳහා විශ්වවිද්‍යාල 22 වනදා සිට විවෘත වෙයි

Share

සෑම විශ්වවිද්‍යාලයකම සිව්වන වසරේ විභාග කටයුතු එළඹෙන 22 වනදා සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

 

විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද (13) පැවති මාධ්‍ය දැනුම් දිමේ දී ඒ මහතා මේ සඳහන් කළේය.

එමෙන් ම සිව්වන වසරේ විභාග කටයුතු අගෝස්තු මස 15 වනදා අවසන් කළ යුතු බවද ඒ මහතා පැවසිය.

Read more

Local News