ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 78 ඉක්මවයි

Share

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 78 ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

 

ඊයේ (13) දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් 128,403 දෙනාත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,859,593ක්.

වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයින් 432,168 දෙනෙකු මියගොස් තිබේ.

ඉන් වැඩි දෙනෙකු අමෙරිකාවෙන් වාර්තා වන අතර එරට තුළ මේ දක්වා පුද්ගලයින් එක් ලක්ෂ 17,527 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

Read more

Local News