අද දිනයේ කොවිඩ් -19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 1887 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර තවත් කොවිඩ් -19 ආසාදිතයින් 35 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (14) රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව සුවය ලැබු සමස්තය 1287 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.



