කොවිඩ් ආසාදිතයින් ගණන 1889ක් දක්වා ඉහළට

Share

අද (14) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත.

 

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1889ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ආසාදිතයන් දෙදෙනා නාවික හමදා සමාජිකයින් බව වාර්තා වේ.

මේ වන විට ආසාදිතයින් 591 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මේ අතර ආසාදිතයින් 1287 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read more

Local News