කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ ගින්නක්

Share

කෑගල්ල නගරය මධ්‍යයේ ඇති පොදු වෙළෙඳසැලේ හදිසියේ ගින්නක් හට ගෙන ඇත.

 

එම ගින්න මැඩ පැවැත්වීම සදහා ආරක්ෂක අංශ මෙන්ම කෑගල්ල නගර සභාව, ගිනි නිවන ඒකකය කටයුතු කර තිබේ.

Read more

Local News