කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 712 දෙනෙකු අද(15) වන විට පූර්ණ සුවය ලබා ඇතැයි නාවික හමුදාව පවසයි.
මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අයයි.
තවත් නාවිකයින් 172 ක් රෝහල් ගතව ප්රතිකාර ලබමින් සිටියි.



