ලොව පුරා කොරෝනා ආසාදනයෙන් මියගිය ගණන හාරලක්ෂ තිස්පන්දහස ඉක්මවයි

Share

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය පුද්ගලයින් ගණන හාරලක්ෂ තිස්පන් දහස ඉක්මවා ගොස් තිබේ.

 

එමෙන්ම ආසාදිතයින් ගණන ලක්ෂ 80 කට ආසන්න බව සඳහන්.

මේ වන විට වෛරසයේ දැඩි බලපෑම් හේතුවෙන් අමෙරිකාව පෙරමුණෙන් සිටින අතර එරට මේ වන විට සිදුව ඇති මරණ ගණන එක්ලක්ෂ 17,853ක්.

Read more

Local News