මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1895ක් දක්වා ඉහළට

Share

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1895 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට පුද්ගලයින් 542 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1342 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News