මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1901 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
වෛරස ආසාදිතයින් 548 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර අද දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 55 දෙනෙකු සුවය ලබා තිබේ.
ඒ අනුව මේ වන විට පුද්ගලයන් 1342 දෙනෙකු සුවය ලබා ඇත.



