නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙක් හිමාලයා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අද(16) උදෑසන 11.30ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
එම පිරිස අතර සිටි වැඩි දෙනෙක් නේපාලයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට සඳහා ගොස් සිටි සිසුන් වෙයි.
Share

Read more