ඉරාන තානාපති අගමැති හමුවෙයි

Share

ශ්‍රී ලංකාවේ සිටින ඉරාන තානාපති හෂීම් අශ්ජසාඩේ (Hashem Ashjazadeh) මහතා අද(16) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

 

දෙරට අතර දිගු කලක් මුළුල්ලේ පවතින මිත්‍ර සබඳතා පිළිබඳව මෙම හමුවේ දී අවධානය යොමු වු අතර එම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරිමට ගන්නා පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

 

Read more

Local News