පාසල් ආරම්භ කිරිමට පෙර පිරිසිදු කිරීම් අනිවාර්යයි

Share

යලි පාසල් විවෘත කිරිමට පෙර පාසල් පරිශ්‍ර පිරිසිදු කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

 

ඉදිරි දින කිහිපය තුළ කොළඹ ප්‍රධාන පාසල් වල පරිශ්‍ර පිරිසිදු කිරිමේ කටයුතු අවසන් කරන බවයි ඔහු කියා සිටින්නේ.

Read more

Local News