සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 1397ක් දක්වා ඉහළට

Share

අද (17) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව අද දිනය වන විට පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ගණන 1397 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (16) රාත්‍රීය වන විට මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1915 ක් දක්වා ඉහළ ගියේය.

Read more

Local News