කොරෝනා ආසාදිතයින් ගණන 1923ක් දක්වා ඉහළට

Share

මෙරටින් මේ දක්වා හමුවී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1923 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

අද (17) දිනයේ මෙරටින් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගනු ලැබීය.

Read more

Local News