ශ්‍රි ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් වී පැමිණි චෙන්ග් ක්ෂූවාන් පාර්ලිමේන්තුවේදී කතානායක කරු ජයසුරිය මහතා හමු විය.
සමීප මිතුරෙකු ලෙස චීනය දිගුකලක් පුරා ශ්‍රි ලංකාවට දෙන සහාය එහිදී අගය කළ කතානායකවරයා ඉදිරියේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරිමට නව තානාපතිවරයාට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කරමින් සුභපැතුම් පිරිනැමීය.