ඉන්ධන මිල සංශෝධනයක් කරන්නේ නෑ

Share

පහත වැටි තිබු ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ක්‍රමයෙන් යථාතත්වයට පත්වෙමින් පැවතියද ඉන්ධන මිල සංශෝධනයක් සිදුනොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

ඉන්ධන මිල ඉහළ දමන ලෙස ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News