සියලු සිනමා ශාලා ලබන 27 වනදා සිට විවෘත කිරීමට තීරණය කර ඇත.
සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දි ඇති බවයි.
Share

Read more