අග්‍රාමාත්‍යවරයා මධ්‍යම අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීරිගම ප්‍රදේශයේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

 

මෙම මාර්ගයේ ඉදිකිරීම් නිසි ලෙස ඉටු නොවන බවට ලැබුණු පැමිණිලි මත අග්‍රාමාත්‍යවරයා මෙම නිරීක්ෂණය සඳහා එක්ව ඇති බව වාර්තා වෙයි.

මෙහි දී මීරිගම සිට කුරුණෑගල දක්වා ස්ථාන කිහිපයක ඉදිකිරීම් අග්‍රාමාත්‍ය වරයාගේ නිරීක්ෂණයට ලක් කිරීමට නියමිතව ඇත.

උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ද පැවැත්වීමට නියමිතයි.

Read more

Local News