අද (19) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 25 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අද දිනය වන විට පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ගණන 1446 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ (18) වන විට මෙරට මේ දක්වා හමුවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 1947 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



