ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ඡන්ම දිනය අද (20) ට යෙදී තිබේ.

 

ගෝඨාභය රාජපක්ෂ මහතා 1949 ජුනි මස 20 වනදා උපත ලැබිය.

යුද හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා පසුව ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරමින් මෙරට වසර 30ක් පුරා පැවැති කුරිරු යුද්ධ නිමා කිරීමට ප්‍රමුඛ දායකත්වයක් ලබා දුන්නේය.

Read more

Local News