කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ මහරෂ්ට්ර ප්‍රාන්තයේ සහ තමිල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් ඔවුන් අද(20) අළුයම මෙරටට පැමිණ ඇත.
තමිල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකු සහ මහාරෂ්ට්‍ර ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇත.



