යුද හමුදාවේ 71 දෙනෙකු උසස් කරයි

Share

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් ධුරය දැරූ 41 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස් කර තිබේ.

තවද ලුතිනන් කර්නල් ධුරය දැරූ 30 දෙනෙකු කර්නල් ධුරය දක්වා ද උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ජුනි මස 15 දින සිට මෙම උසස් වීම් බලපැවැත්වෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Read more

Local News