කංජිපානිගේ පියාට පහරදුන් තිදෙනෙක් රිමාන්ඩ්

Share

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

ඔවුන් ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙක් පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.

Read more

Local News