ඡන්ද භාවිත කිරීමේ කාලය දීර්ඝ කරනවාද? නැද්ද? පිළිබඳ තීරණය ලබන 25 වනදා

Share

මහ මැතිවරණයේ ඡන්ද භාවිත කිරීමේ කාලය දීර්ඝ කරනවාද? නැද්ද? යන්න පිළිබඳ තීරණය ජුනි 25 වන දින ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 

මහ මැතිවරණයේ ඡන්ද භාවිත කිරීමේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජුනි 25 වන දින සාකච්ඡාවක් පැවැත්වෙන බවයි ඒ මහතා කියා සිටියේ.

Read more

Local News