ලොවපුරා වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන ලක්ෂ 90 ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව ලොවපුරා වාර්තා වන ආසාදිතයින් ගණන 90 ලක්ෂ 37,950ක්.
කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව හාරලක්ෂ 69, 603ක් බව වාර්තා වේ.
කෙසේවෙතත් ආසාදිතයින් හතළිස් හත් ලක්ෂ 97, 466 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.




