ගත වු දින දෙක තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නෑ

Share

ගතවු දින දෙක තුළ මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

මේ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඉන් 1472 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 441 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News