සුවය ලැබු කොවිඩ් ආසාදිතයින් ගණන 1526ක් දක්වා ඉහළට

Share

අද (22) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1526 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1950 ක්.

Read more

Local News