අමෙරිකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 217ක් අද දිවයිනට

Share

අමෙරිකා එක්සත් ජනපදයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

 

ඒ එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකකින්.

මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණ සදහා ලක් කිරීම ද සිදු කෙරුණි.

Read more

Local News