කොරෝනා ආසාදිතයින් ගණන 2010ක් දක්වා ඉහළ යයි

Share

අද (25) සවස 6.00 වන විට කොරෝනා ආසාදිතයින් 3 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2010 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන කොරෝනා ආසාදිතයින් 40 දෙනෙකේ පුර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබු ගණන 1602 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News