සුවය ලැබූ නාවිකයින් සංඛ්‍යාව 848ක් දක්වා ඉහළට

Share

නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 848 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් හය දෙනෙක් සුවය ලැබීමත් සමග යි.

Read more

Local News