සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1827ක්

Share

අද (02)  දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 97 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1827 දක්වා ඉහළ ගොස් ඇත.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 216කි.

Read more

Local News