බත්තරමුල්ලේ බන්ටි පොලිස් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බත්තරමුල්ලේ බන්ටි’ නමැති පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

 

ඒ, අද උදෑසන තලංගම පොලීසිය කළ මෙහෙයුමකදීය.

මෙම සැකකරු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකු බව ද පොලීසිය සඳහන් කළේය.

Exit mobile version