සෞදි අරාබියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 275ක් දිවයිනට

Share

කොවිඩ් නයින්ටීන් හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 

රියාද් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (07) උදෑසන මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් සිටි පිරිසක් බව සඳහන්.

Read more

Local News