කුණ්ඩසාලෙන් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් හමුවෙයි

කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් කොවිඩ් අසාදිත රෝගීන් දෙදෙනෙක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

 

අද (14) දිනයේ මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 11 දෙනෙකි.

ඒ අනුව, මේ දක්වා මෙරටින් හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2657 කි.

Exit mobile version